tag:blogger.com,1999:blog-9172933180764460227.post1149563264386435943..comments2011-09-30T09:43:53.479+05:30Comments on Fotostory: Asiri Kulathungahttp://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-9172933180764460227.post-30505973594755533162011-06-27T19:24:51.658+05:302011-06-27T19:24:51.658+05:30ඉතින් මා සුමිතුර ... ඔබට දිගු ගමනකට ආSIRI පතමි හද ...ඉතින් මා සුමිතුර ... ඔබට දිගු ගමනකට ආSIRI පතමි හද පත්ලෙන්ම ... :DSashankahttp://www.facebook.com/sashanka.randikanoreply@blogger.comtag:blogger.com,1999:blog-9172933180764460227.post-25965078427680945292011-06-12T18:11:03.691+05:302011-06-12T18:11:03.691+05:30අලුතින් මොකුත් ලියලාදැයි යන සැකට
ආවා යන්න කඩි මුඩ...අලුතින් මොකුත් ලියලාදැයි යන සැකට

ආවා යන්න කඩි මුඩියේ මේ අහටBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-9172933180764460227.post-76154317719401050152011-06-12T10:38:12.771+05:302011-06-12T10:38:12.771+05:30@සජීවනි
සජීවනි ඔබ ගොතනා කවි පදෙහි
විදින්නට හැකිය එ...@සජීවනි
සජීවනි ඔබ ගොතනා කවි පදෙහි
විදින්නට හැකිය එහි ඇත හොද රසෙහි
තුති පුද කරමි බැලුවට මෙහි ඇති කවෙහි
විදිනා බව පෙනේ මෙය රැය මුළුල්ලෙහි
(June 12, 2011 12:51 AM-උදේ පාන්දර)

@සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත
ස්තූතියි මිත්රයා ඔයාගේ හිතේ සිංදුවක් මතකෙට නගන්න මේ නිසදැසට පුළුවන් වීම ගැන සතුටු වෙනවාAsiri Kulathungahttps://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comtag:blogger.com,1999:blog-9172933180764460227.post-72498254198991602512011-06-12T00:51:21.088+05:302011-06-12T00:51:21.088+05:30ගිමන් නිවීමට සිතුවිලි රස කැන්දා
කල ආරාධනය මා පිලිග...ගිමන් නිවීමට සිතුවිලි රස කැන්දා
කල ආරාධනය මා පිලිගත් හින්දා
නොමරා සිහින කවි සිත් වඩවන හන්දා
නොවැරදි බලමි නෙතුපිය රන්දානෙතුපියhttps://www.blogger.com/profile/11663616583039582462noreply@blogger.comtag:blogger.com,1999:blog-9172933180764460227.post-87599560126816295182011-06-09T09:15:18.884+05:302011-06-09T09:15:18.884+05:30ඕං ඉතිං All in one කියලම word verfication අයින් කො...ඕං ඉතිං All in one කියලම word verfication අයින් කොළා
සොරි හොදේ මම දන්නේ නෑනේ එහෙම කරලා කියලා
දැන් දාමු බලන්න අලුත් commentAsiri Kulathungahttps://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comtag:blogger.com,1999:blog-9172933180764460227.post-36532730840978194532011-06-09T09:13:37.298+05:302011-06-09T09:13:37.298+05:30ලස්සන අර්ථවත් පද පෙළක්. මට ගීතයක කොටසක් මතක් උනා.
...ලස්සන අර්ථවත් පද පෙළක්. මට ගීතයක කොටසක් මතක් උනා.
'යාළුවො අද නැත වෙන අය එහි ඇත
කාලය මැවු වෙනසක අරුමේ...'සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-9172933180764460227.post-63724778859019371952011-06-08T20:47:05.639+05:302011-06-08T20:47:05.639+05:30Word Verification අයින් කලානම් කොමෙන්ට් දාන්න ලේස...Word Verification අයින් කලානම් කොමෙන්ට් දාන්න ලේසියිAll in one.......http://latapatalk.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-9172933180764460227.post-56443368498408504892011-06-06T20:36:31.481+05:302011-06-06T20:36:31.481+05:30blog ගස නැමැති මේ සුවිසල් මහ රුකෙහි
මාගේ බ්ලොගය තව...blog ගස නැමැති මේ සුවිසල් මහ රුකෙහි
මාගේ බ්ලොගය තවමත් එහි පොඩි මලකි

ඒ මල ,ගස පවතින්ට ඕනේ ජල පහර
ජලය පමණක් නොවේ ඔබ දැම්මා පොහොරAsiri Kulathungahttps://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comtag:blogger.com,1999:blog-9172933180764460227.post-27168110874737793242011-06-06T10:09:31.794+05:302011-06-06T10:09:31.794+05:30කවියට ආදරේ හින්දා මම බොහොම .
නොකියා මුකුත්...කවියට ආදරේ හින්දා මම බොහොම .
නොකියා මුකුත් ආපහු යන්නේ කොහොම
පින්තුරත් අගෙයි ලියු කවි මලුත් හොඳයි
තව තව ලියන් කියවනු ඇත අලුත් ළමයිBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.com