ඉතිං මිනිසුනේ,
කඩිසරකමටම උපන් අප
මනුසත්කම නොලැබුවේ
පෙර පිනකටද මන්දා..
මොකද අද හැමතැනම
වංචාව දූෂණය
අප අතරේ එහෙම නෑ
අප අතරේ එහෙම නෑ...
එක පෙළට - ඉදිරියට
විටෙක සමහර ඔබට
කරදරයක්ද මන්දා
සමාවෙනු මැන ඉතිං
නොදැන එය කර හින්දා
ඡායාරූපය : අසංක ආසිරි
අදහස : අසංක ආසිරි
2011.05.27
මේක මගේ පළවෙනි සංකල්පනාව මේක ගැන ඔයාලට හිතෙන දේ කියන්න.............
ReplyDelete