Monday, June 13, 2011

පුංචි වුණත් මට පුළුවන්............


සිනා සපිරි වත කමලයි
සු‍දෝ සුදට සුදු ගවුමයි
දි‍යෙන් පිරුණු පුන් කලසයි
දසුන සැමට කිරි උතුරයි

‍ගෙදර සියළු වැඩ කරලා
අලස ‍නොවී අකුරු කළා
එමගින් උග‍‍තෙකු වීලා
හැකිය ඉන්ට සිනා ‍වෙලා
                        ඡායාරූපය : unknown
අදහස : සී.වනිග‍සේකර
2011.06.13

2 comments:

  1. අලුත් ගවුම කිලිටි වෙතයි

    මට දුක නැතිලු

    දිවි බර උහුලන්නට හෙට

    දැන් හුරු ඇතිලු

    ReplyDelete
  2. පොඩි කාලෙ ඉදලම අපිට තමයි ජීවිතේ බර දරන්න වෙන්නේ..නේද?

    ReplyDelete