බොහෝ රැවි ආමි මෙතනට යලිත් ඇවිදින් ලියමි මම හෙට
හරි ලස්සන අදහසක්..මාත් ගොඩ උනා බලලා යන්න.ජය!!
බලා එය නෙත් පහස ලැබුවයිසිතට අපමණ සතුට දැනුනයිදිරිය වඩවා ලෙසින් මෙහෙමයිතවත් කරනට සමිඳු පිහිටයි
@බින්දිමාස දින සති ගණන් ගෙවිලාබින්දි තවමත් නැහැ ඇවිල්ලා
@ගිම්හානිගිම්හාන කාලයට ලියන කවි අනන්තයිගිම්හානි සොයුරියත් කවි වලට සුභ පතයි
@නෙතුපිය නෙතුපිය අගින් එන කදුලක සතුටු අගේසීතල දුරුව උණුසුමකුත් දැනුන වගේතුති පුද කරමි කියෙව්වාට කවිය මගේපීනමි මමත් නෙතුපියගේ සතුටු ගගේ
බොහෝ රැවි ආමි මෙතනට
ReplyDeleteයලිත් ඇවිදින් ලියමි මම හෙට
හරි ලස්සන අදහසක්..
ReplyDeleteමාත් ගොඩ උනා බලලා යන්න.
ජය!!
බලා එය නෙත් පහස ලැබුවයි
ReplyDeleteසිතට අපමණ සතුට දැනුනයි
දිරිය වඩවා ලෙසින් මෙහෙමයි
තවත් කරනට සමිඳු පිහිටයි
@බින්දි
ReplyDeleteමාස දින සති ගණන් ගෙවිලා
බින්දි තවමත් නැහැ ඇවිල්ලා
@ගිම්හානි
ReplyDeleteගිම්හාන කාලයට ලියන කවි අනන්තයි
ගිම්හානි සොයුරියත් කවි වලට සුභ පතයි
@නෙතුපිය
ReplyDeleteනෙතුපිය අගින් එන කදුලක සතුටු අගේ
සීතල දුරුව උණුසුමකුත් දැනුන වගේ
තුති පුද කරමි කියෙව්වාට කවිය මගේ
පීනමි මමත් නෙතුපියගේ සතුටු ගගේ